google search

Software download

AUTO CAD 2013

Auto Cad 2013 Download කරගෙන වැඩ ගන්න. 



මුලින්ම මේ link එකෙන් Software එක download  කරගන්න. 




 
install කරන විදිය crack  folder එකේ නෝට්පැඩ් file එකේ තියෙනවා.





  

  

Eset Nod32(නවතම 7 සංස්කරණය) ජිවිත කාලෙටම හරියන්න

 

 ලොව පුරා පරිගණක භාවිත කරන්නන් අතර වඩාත් ජනප්‍රිය ඇන්ටිවයිරස් මෘදුකාංගයකි Eset මෘදුකාංගය.

මෙය පරිගණක මල්වේය වැඩසටහන් හා වයිරස් වැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂා කිරීමට ඉතා හොද මෘදුකාංගයකි.පරිගණකයේ අඩු ඉඩක් හා ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන මෙම මෘදුකාංගය නිතරම පරිගණකයේ ආරක්ෂාව කෙරෙහි අවදානය යොමු කරගෙන සිටි.