google search

අන්තර්ජාලයෙන් මුදල් උපයමු 01


ආයුබෝවන්...!!!



මගේ බ්ලොග් එකට ආපු හැමෝම සාදරයෙන් පිළිගන්නව.
මුලින්ම කියන්න ඕනෙ  හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි  අනිවාර්යෙන්ම හොඳ ගානක් හොයන්න පුළුවන්.


මෙන්න මූලික අවශයතා 


  1. email ගිණුමක් (gmail, ymail...etc)
  2. අන්තර්ජාල බැංකු ගිණුමක් (pay pal, payza, ..etc)



Youtube  ගිණුමක්,Twitter ගිණුමක්,yahoo-answers ගිනුමක සාමාජිකත්වය තිබුනොත් ගොඩක් දේ කරන්න පුලුවන්





Ad click කිරීමෙන් මුදල් උපයමු


  1. Neobux  

අනිත්  ad site වගේම දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ
Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. මේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්තේ. මොකද  Neobux අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්නේ තැඹිලි පාට ඇඩ් බලල තිබ්බොත් විතරයිමේ link එක click කරලා ලියාපදිංචි වෙලා බලන්න.






  1. Probux  

අනිත්  ad site වගේම දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ. Neobux විදියටමයි කරන්න තියෙන්නෙ. මේ link එක click කරලා ලියාපදිංචි වෙලා බලන්න







  1. Donkey mail

මේකෙත් කරන්න තියෙන්නේ ඇඩ් බලන එකම තමයි. නමුත් පොඩි වෙනසක් තියනව. මේ සයිට් එකේ ඇඩ් අපේ -මේල් එකටයි එන්නේ. විදියට බැලුවොත් මේකට PTR - paid to read site කියන්නත් පුළුවන්. එන  ad වලින් paid add කියන ඒවා click කරන්න.මේ link එක click කරලා ලියාපදිංචි වෙලා බලන්න






     4.   PTCircle


        

Microworkers 

 අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා නානා විදී ක්රම තිබෙන බව ඔබ හොදින් දන්නා කරුණක්. ඒත් මේ ක්රම මොනවාද? මෙවායින් මුදල් උපයන්නේ කෙසේද? නියම ලෙසින් අපිට මුදල් ලබා ගත හැකිද? ආදී වශයෙන් නොයෙක් ප්රශ්න ඔබට පැමිනෙන්නට ඇත. අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති ක්රමයක්  Microworkers  . ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.



කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ් පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ් දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවාඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.



කවුද මේ අය, කොහෙද ඉන්නේ  කියල කාටහරි ප්රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ  ඉන්න තැනත් පෙන්නලා තියෙනවා



ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.



මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.



  1.   මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට. 
  2.   එතකොට ඔයාලට පෙනෙයි, register for free  කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව 
  3.   එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න. 
  4.    submit  කරන්න 
  5.   ඊට පස්සේ තමන්ගේ මේල් ලිපිනයට ගිහිල්ල ගිණුම verify කරගන්න          

හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියිඊට කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ AlertPay ලිපිනය



ගෙදර ලිපිනය අවශ් වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැඑයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.



මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay  6.5% කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay  ගීනුමක්නැත්තම් මෙතනින් www.moneybookers.com හරි payza ගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන මේල් ලිපිනයක් දෙන්න

දැන් බලනවා ඇති Moneybooker  එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN  නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ.







MicroWorkers කියන්නෙ Mini Job සයිට් එකක්. නමේ හැටියටම කරන්න තියෙන්නෙත් පොඩි පොඩි වැඩ. මේකෙ තියන Jobs ඕන කෙනෙක්ට කරන්න පුලුවන්.ඇඩ් ක්ලික් කරන්න, සර්ච් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කර්න්න, වෙබ් පිටුවලට යන්න, එක එක සයිට් වල එකවුන්ට් හදන්න, ෆලෝ කරන්න. වගේ පොඩි පොඩි වැඩ තියනවා. ඒවාට $0.05 සිට $0.15 විතර වෙනකන් ගෙවනවා.තව Website වලට ලිපි ලියන්න, එයාලගෙ ලිපි අපෙ Website එකේ පලකරන්න, වගේ ටිකක් අමාරු වැඩ තියනවා ඒවට $0.50 සිට $5 විතර වෙනකන් ගෙවනවා.

කෙ Register වෙනකොට ඔයාලගෙ ඇත්ත විස්තරම විතරක් දෙන්න. බොරු ඒවා දෙන්න එපා. මොකද මේකෙන් සල්ලි ගන්න හදනකොට එයාලා ඔයාලා දිලා තියන Address එකට PIN Number එකක් එක්ක ලියුමක් එවනවා. බොරු විස්තර දාලා, ලියුම ආවෙ නැත්නම් සල්ලි ගන්න බැරි වෙයි.



ඊට පස්සෙ ඉතින් Login වෙලා ඔයාට කරන්න පුලුවන් Job එකක් තොරගෙන කරන්න, කරලා එයාලා ඉල්ලන Proofs හරියට දෙන්න. එච්චරයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඔයාලා හරියට වැඩේ කරලා හරියට ඉල්ලන Proofs දුන්නානම් සතියක් ඇතුලත ඔයාලගෙ Account එකට සල්ලි වැටෙයි.

කරන්න බැරි ඒවානම් කරන්න යන්න එපා. මොකද මේකෙ Success rate කියලා එකක් තියනවා. අපි හරියට වැඩ කරොත් Success rate එක වැඩි වෙනවා. හරියට කරෙ නැත්නම් Success rate එක අඩු වෙනවා. Success rate එක 75% වඩා අඩු උනොත් ඔයාලට ටික දවසක් යනකන් ආයෙ Job කරන්න බැරි වෙනවා. නිසා Success rate එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

කරන්න පුලුවන් Jobs විතරක් කරන්න. බැරි ඒවා කරන්න යන්න එපා.